ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්රපටිය 2019 වසරේ අගොස්තු මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ranarangam (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Sudheer Varma අතින් සිදු විය.දෙබස් Arjun සහා Carthyk අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Sharwanand රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Kajal Aggarwal සහා Kalyani Priyadarshan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mahesh Achanta / Ajay / Aadarsh Balakrishna / Bhadram / Brahmaji / Raja Chembolu / Praveen / Jogi Krishnam Raju / Raja Ravindra / Pammi Sai / Murli Sharma / Narra Srinivas වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Thursday, 28 November 2019
Wednesday, 27 November 2019
Abominable (2019) ඔවුන්ගෙ අරමුණ ඉටුවේද
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්රපටිය 2019 වසරේ සැප්තැම්බර් මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Abominable (2019) .මේහි අධ්‍යක්ෂනය Jill Culton සහා Todd Wilderman අතින් සිදු විය. රචනය Jill Culton අතින් සිදු විය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Chloe Bennet / Albert Tsai / Tenzing Norgay Trainor / Joseph Izzo / Eddie Izzard / Sarah Paulson / Tsai Chin / Michelle Wong / Rich Dietl / James Hong / Christine Lin / Kym Miller / Jason Ko / Trevor Devall / Karen Huie වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
Miga Miga Avasaram (2019) බොහෝ හදිසියි
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්රපටියක්.මේ චිත්රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Miga Miga Avasaram (2019) මේහි අධක්ෂනය Suresh Kamatchi අතින් සිදුවිය. රචනය Jagan සහා Suresh Kamatchi අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නිලිය ලෙස සුරුපි ඉන්දිය නිළි
Sri Priyanka රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නළුවා ලෙස Harish රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vazhakku Enn / E. Ramdoss / Linga / Aandavan Kattalai / Saravana Shakthi / V.K. Sundar / Guna / Vetri Kumaran / Seeman වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Sri Priyanka රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නළුවා ලෙස Harish රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vazhakku Enn / E. Ramdoss / Linga / Aandavan Kattalai / Saravana Shakthi / V.K. Sundar / Guna / Vetri Kumaran / Seeman වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 8.4/10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු ආදායම $275,752 වේ. මේම චිත්රපටිය විනාඩි 96 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ
නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්රී.........................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්
Proper Tamil HD DVD
ටොරන්ට් එක මේතනින් ගන්න Download 252MB HDRip torrent (Mobile)
ටොරන්ට් එක මේතනින් ගන්න Download 402MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 704MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.32GB HDRip 720P torrent
විඩියොව මෙතනින් බලන්න Miga Miga Avasaram (2019) Movie Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්රී.........................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්
Proper Tamil HD DVD
ටොරන්ට් එක මේතනින් ගන්න Download 252MB HDRip torrent (Mobile)
ටොරන්ට් එක මේතනින් ගන්න Download 402MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 704MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.32GB HDRip 720P torrent
විඩියොව මෙතනින් බලන්න Miga Miga Avasaram (2019) Movie Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
War (2019) යුද්ධය
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 02 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියෙ නම War (2019) මේහි අධ්‍යක්ෂනය Siddharth Anand අතින් සිදු විය.නිෂ්පාදනය Aditya Chopra අතින් සිදු විය. තිර රචනය Siddharth Anand සහා Shridhar Raghavan අතින් සිදු විය.කතාව Siddharth Anand සහා Aditya Chopra අතින් නිර්මානය විය.දෙබස් Abbas Tyrewala අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන Hrithik Roshan සහා Tiger Shroff රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Vaani Kapoor සහා Anupriya Goenka රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ashutosh Rana / Yash Raaj Singh / Mashhoor Amrohi / Sanjeev Vatsa / Dipannita Sharma / Soni Razdan / Arif Zakaria / Amit Gaur
/ Najmeddin AlHadad / Ravi Awana / Mohit Chauhan වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
/ Najmeddin AlHadad / Ravi Awana / Mohit Chauhan වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Tuesday, 26 November 2019
Arrow: Season 08 , Episode 06 ( Reset ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 8 වන අදියර 06 වන කොටස
ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම අරගෙන අාවා ARROW Season 8 Episode 06.අලුත්ම කොටස විකාශය වුනේ 2019 නොවැම්බර් මස 26 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. රුසියාවට ගිය ඔලිවර්ට පරන යාළුවෙක් හමුවෙනවා ඒ තමා ඇනටෝලි.ඔලිවර් ගියේ මියා සහා විලියම් සමග.ඔලිවර් ගිය වැඩේට ඇනටෝලිගේ උදවු ලැබුනා .හැබැයි ඒ වැඩේ ලෙසි වුනේ නැ.මොකද ඔලිවර්ට සහා මියාට ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් ලොකු සටනකට සහාබාගි වෙන්න වුනා.හැබැයි කොහොම හරි ඔවුන් දෙදෙනාට ඒ අභියෝගය ජය ගන්න හැකි වෙනවා.ජොන් විසින් රොයි සොයාගෙන යනවා.ඔහු සමග එකතු වෙලා ඔලිවර්ට අවශ්‍ය කරන අවිය සොයා ගන්නවා.රොයි ටික දවසක් නැවත කණ්ඩායම සමග ඉන්න කැමති වෙනවා.ඒ වගේම ජොන් විසින් රොයිට කියනවා මේ වෙලා තියෙන දෙවල් ටික.ඔලිවර් විසින් මියා සහා විලියම් හට ඔහුගේ අතිතය ගැන ගොඩාක් දෙවල් කියනවා. මොනිටර්ගේ කිමට ලොරල් පිටුපානවා.ඒ වගේම ලයිලා විසින් මොනිටර්ට උදවු කරන එක ලොරල් කණ්ඩායමට පවසනවා.ලයිලා හමුවෙන්න ලොරල් ඔලිවර් සහා ජොන් එතනට පැමිනේනවා.නමුත් එතනදි ඔවුන්ට සිහි මුර්ජා වන ඉතල පහරක් වදිනවා.කවුද ඔවුන්ව සිහි මුර්ජා කලේ ?. ඉතින් ඉදිරියේදි සිදුවන්නේ කුමක්ද? ඒ සියල්ල දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 8 සමග නිරන්තරයෙන් රැදි සිටින්න කියලා මම ඔයාලාට ආරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 9.7/10 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
The Flash: Season 6, Episode 07 ( The Last Temptation of Barry Allen, Pt. 1 ) විදුලි වේගයෙන් සුපිරි විරයා හයවන අදියර 07 වන කොටස
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 6 අලුත්ම කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019 නොවැම්බර් මස 26 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.නැෂ් කිව්ව විදියට බෙරිව බෙරා ගන්න විදිය දැන ගන්න කට්ටිය හැමොම උමග තුලට ගියා.එහිදි නැෂ් විසින් මොනිටර් ගැන යම් විස්තරයක් කණ්ඩායමට කියනවා.මොනිටර් ගැන දැන ගන්න උමග තුල තිබෙන බිත්තිය එහා පැත්තේ තියෙන දේ දැන ගන්න ඔනේ නිසා බෙරි එයාගේ බලය යොදා බිත්තිය තුලින් යන්න උත්සහා කලත් ඒ උත්සහාය අසාර්ථක වෙනවා.එකට හේතුව නැෂ් කණ්ඩායමට පවසන අතර බිත්තිය විනාස කරන අයුරුත් ඔහු පවසනවා.මේ අතර තුර චෙස්ටර් කුටිය තුලින් එලියට එනවා. මේ අතර තුර ජෝ විසින් රැල්ෆ්ට මෙහෙයුමක් ලබා දෙනවා.බෙරිත් ඔහුට උදවු කරන්න යනවා.මේ දෙන්නා ඒ ස්ථානයට ගිහින් ටිකක් අවුල් සහාගත වැඩ ටිකකුත් කරනවා. කොහොම හරි දෙන්නා අන්තිමේදි සතුරන්ට අහුවෙනවා.එතනදි සතුරන් සෙන්ට්‍රල් නගරයට ලොකු විනාශයක් කරන්න යන බව දැන ගත්තා.කොහොම හරි බෙරි සහා රැල්ෆ් එකතු වෙලා සතුරන් කරන්න ගිය විශාල විනාසය නතර කරා.මේ අතර තුර නැෂ් විසින් උමග තුල ඇති බිත්තිය තුල ඇති දේ දැනගන්න ඇලෙග්‍රා ගෙන් උදවු ලබා ගන්නවා.ඒ උදව්ව වෙනුවෙන් නැෂ් ඇයට කියනවා බෙරි තමා ෆැලැෂ් කියලා.කොහොම හරි ඇලෙග්‍රා එයාගේ බලය බාවිතා කරලා නැෂ්ට අවශ්‍ය දේ කරලා දෙනවා.මේ අතර බෙරි විසින් නගරයේ මිලග විරයා විදියට එලෝන්ගේටඩ් මෑන් ව එහේමත් නැත්නම් රැල්ෆ්ව නම් කරනවා.ඒ වගේම රැල්ෆ් සහා ජෝ එකතු වෙලා බෙරිටත් පදක්කමක් ලබා දෙනවා. එයා කරපු සෙවයට.ඒ වගේම රැල්ෆ් විසින් අයිරිෂ් මුණ ගැසිලා ඇයට යම් පිංතුරයක් ලබා දෙනවා තොරතුරක් ලෙස.ඇය එය රැගෙන ගිය පසු එතනට රැම්සි පැමින රැල්ෆ්ව අල්ලා ගන්නවා.ඉතින් මෙතනින් එහාට කුමක් සිදුවේද? නැෂ්ගේ මිලගට මොනවා කරයිද? රැල්ෆ්ට මොකද වෙන්නේ ? ඒ සියල්ල දැන ගන්න නම් ඔයාලා හැමොටම ෆැලැෂ් හයවන අදියර සමග නිරන්තරයෙන්ම රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 9.2 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
Monday, 25 November 2019
Black Lightning ( 2019 ) Season 3, Episode 07 ( The Book of Resistance: Chapter Two: Henderson's Opus ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා තුන්වන අදියර 07 වන කොටස
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ තුන්වන අදියරේ හතරවන කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2019 නොවැම්බර් මස 25 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cress Williams රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 8.6 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Sunday, 24 November 2019
Pranaam (2019) ආචාරය
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්රපටිය 2019 වසරේ අගෝස්තු මස 09 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියෙ නම Pranaam (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Sanjiv Jaiswal අතින් සිදු විය.දෙබස් Raaj Shaandilyaa අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවා ලෙස Rajeev Khandelwal රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරූපි ඉන්දිය නිළි Sameksha Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Atul Kulkarni / Abhimanyu Singh / Vikram Gokhale / Aniruddh Dave / Apoorva Arora /
S.M. Zaheer / Shaji Chaudhary / Rajiv Dinkar / Tauqeer Alam Khan / Gauri Shankar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
S.M. Zaheer / Shaji Chaudhary / Rajiv Dinkar / Tauqeer Alam Khan / Gauri Shankar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Kaithi (2019) සිරකරුවා
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්රපටියක්.මේ චිත්රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kaithi (2019) මේහි අධක්ෂනය සහා රචනය Lokesh Kanagaraj අතින් සිදුවිය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Karthi රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Dheena රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Narain / George Maryan / Ramana / Harish Uthaman / Arjun Dass / Vatsan Chakravarthy / Hareesh Peradi / Mahanadhi Shankar / Amzath Khan / Krishnamoorthy / Monica වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.














