Sunday, 24 November 2019

Pranaam (2019) ආචාරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ  අගෝස්තු මස 09 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Pranaam (2019) මේහි අධ්‍යක්ෂනය සහා  රචනය Sanjiv Jaiswal අතින් සිදු විය.දෙබස් Raaj Shaandilyaa අතින් නිර්මානය විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස Rajeev Khandelwal රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරූපි ඉන්දිය නිළි Sameksha Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Atul Kulkarni / Abhimanyu Singh / Vikram Gokhale / Aniruddh Dave / Apoorva Arora /
S.M. Zaheer / Shaji Chaudhary / Rajiv Dinkar / Tauqeer Alam Khan / Gauri Shankar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා  නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.1 /10 ලැබි ඇති අතර. මේම චිත්‍ර‍පටය සදහා දරා ඇති පිරි වැය INR100,000,000 වේ. මේම චිත්‍රපටිය  විනාඩි 120 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




Proper Hindi HD DVD + Soft ESubs

ටොරන්ට් එක මේතනින් ගන්න Download 291MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 423MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 726MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.54GB HDRip 720P torrent 


විඩියොව මෙතනින් බලන්න Pranaam (2019) Movie Official Trailer

                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.