Wednesday, 27 November 2019

Abominable (2019) ඔවුන්ගෙ අරමුණ ඉටුවේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ සැප්තැම්බර්  මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Abominable (2019) .මේහි අධ්‍යක්ෂනය Jill Culton සහා Todd Wilderman අතින් සිදු විය. රචනය Jill Culton  අතින් සිදු විය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Chloe Bennet Albert Tsai / Tenzing Norgay Trainor Joseph Izzo / Eddie Izzard / Sarah Paulson Tsai Chin / Michelle Wong  /  Rich Dietl / James Hong / Christine Lin / Kym Miller Jason Ko  Trevor Devall / Karen Huie වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / වීර වික්‍ර‍ම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු  6.5 /10ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $75,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $20,612,100, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $59,984,805 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $174,384,805 වේ. විනාඩි 97 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 795MB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB WEBRip 1080P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.94GB WEB-DL 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.72GB WEB-DL 1080P torrent 



විඩියොව මෙතනින් බලන්න Abominable (2019) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.