Wednesday, 27 November 2019

War (2019) යුද්ධය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 02 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම War (2019) මේහි අධ්‍යක්ෂනය Siddharth Anand  අතින් සිදු විය.නිෂ්පාදනය  Aditya Chopra අතින් සිදු විය. තිර රචනය Siddharth Anand  සහා Shridhar Raghavan අතින් සිදු විය.කතාව Siddharth Anand සහා Aditya Chopra අතින් නිර්මානය විය.දෙබස් Abbas Tyrewala අතින් නිර්මානය විය. මේහි  ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන Hrithik Roshan සහා Tiger Shroff රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Vaani Kapoor සහා Anupriya Goenka රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ashutosh Rana Yash Raaj Singh / Mashhoor Amrohi / Sanjeev Vatsa / Dipannita Sharma / Soni Razdan / Arif Zakaria / Amit Gaur
/ Najmeddin AlHadad / Ravi Awana / Mohit Chauhan වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා  ත්‍රාස ජනක  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.8 /10 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටය සදහා දරා ඇති පිරි වැය $21,000,000  වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම USA:  $1,607,627,  වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $4,654,000 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම   $67,179,155 වේ. විනාඩි 154 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Hindi Original Proper HD DVD + Soft ESubs









Tamil Original Proper HD DVD + Soft ESubs








Telugu Original Proper HD DVD + Soft ESubs









විඩියොව මෙතනින් බලන්න War (2019) Movie Official Trailer

                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.