Tuesday, 26 November 2019

Arrow: Season 08 , Episode 06 ( Reset ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 8 වන අදියර 06 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 8 Episode 06.අලුත්ම කොටස විකාශය වුනේ 2019  නොවැම්බර් මස 26 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. රුසියාවට ගිය ඔලිවර්ට පරන යාළුවෙක් හමුවෙනවා ඒ තමා ඇනටෝලි.ඔලිවර් ගියේ මියා සහා විලියම් සමග.ඔලිවර් ගිය වැඩේට ඇනටෝලිගේ උදවු ලැබුනා .හැබැයි ඒ වැඩේ ලෙසි වුනේ නැ.මොකද ඔලිවර්ට සහා මියාට ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් ලොකු සටනකට සහාබාගි වෙන්න වුනා.හැබැයි කොහොම හරි ඔවුන් දෙදෙනාට ඒ අභියෝගය ජය ගන්න හැකි වෙනවා.ජොන් විසින් රොයි සොයාගෙන යනවා.ඔහු සමග එකතු වෙලා ඔලිවර්ට අවශ්‍ය කරන අවිය සොයා ගන්නවා.රොයි ටික දවසක් නැවත කණ්ඩායම සමග ඉන්න කැමති වෙනවා.ඒ වගේම ජොන්  විසින් රොයිට කියනවා මේ වෙලා තියෙන දෙවල් ටික.ඔලිවර් විසින් මියා සහා විලියම් හට ඔහුගේ අතිතය ගැන ගොඩාක් දෙවල් කියනවා. මොනිටර්ගේ  කිමට ලොරල් පිටුපානවා.ඒ වගේම ලයිලා විසින් මොනිටර්ට උදවු කරන එක ලොරල් කණ්ඩායමට පවසනවා.ලයිලා හමුවෙන්න ලොරල්  ඔලිවර් සහා ජොන් එතනට පැමිනේනවා.නමුත් එතනදි ඔවුන්ට සිහි මුර්ජා වන ඉතල පහරක් වදිනවා.කවුද ඔවුන්ව සිහි මුර්ජා කලේ ?.  ඉතින්  ඉදිරියේදි සිදුවන්නේ කුමක්ද? ඒ සියල්ල දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 8 සමග නිරන්තරයෙන් රැදි සිටින්න කියලා මම  ඔයාලාට ආරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 9.7/10  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Charlie Barnett /  Paul Blackthorne / Katie Cassidy / Joseph David-Jones /  LaMonica Garrett / Rick Gonzalez / Juliana Harkavy /  Ben Lewis / Katherine McNamara /  David Ramsey / Andrea Sixtos / Bradley Stryker / Leana Yu .වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 8 හයවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 177MB Season 8 Episode 06 720p torrent



විඩියොව මෙතනින් බලන්න ARROW Season 8 Episode 06 (2019) Official Trailer

                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.