Thursday, 14 May 2020

Scoob! (2020) ස්කුබි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ මැයි  මස 15 වන දින නිකුත් කරන ලද චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Scoob! (2020) .මේහි අධ්‍යක්ෂනය Tony Cervone අතින් සිදු විය.තිර රචනය Matt Lieberman / Adam Sztykiel / Jack Donaldson සහා Derek Elliott අතින් සිදු විය.කතාව Matt Lieberman / Eyal Podell සහා Jonathon E. Stewart අතින් නිර්මාණය විය.චරිත නිර්මානය Joe Ruby සහා Ken Spears අතින් සිදුවිය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Will Forte Mark Wahlberg / Jason Isaacs  Gina Rodriguez /  Zac Efron /  Amanda Seyfried Kiersey Clemons / Ken Jeong / Tracy Morgan / Frank Welker /  Iain Armitage / Mckenna Grace Pierce Gagnon  Ariana Greenblatt / Simon Cowell  වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / වීර වික්‍ර‍ම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු  6.7 /10 ලැබි ඇති අතර. විනාඩි 94 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.23GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.22GB HDRip 1080p torrent 


විඩියොව මෙතනින් බලන්න Scoob! (2020) Movie Official Trailer

                                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.