Friday, 15 May 2020

Proximity (2020) සම්බන්ධය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ මැයි මස 15 වන දින නිකුත් කරන ලද චිත්‍ර‍පටයකි. චිත්‍රපටියේ නම  Proximity (2020).මේහි අධ්‍යක්ෂනය සහා රචනය Eric Demeusy අතින් සිදු විය. කතාව 
Eric Demeusy සහා Jason Mitcheltree අතින් සිදුවිය. මෙහි රංගනයෙන් Ryan Masson / Highdee Kuan / Christian Prentice / Shaw Jones / Don Scribner /  Nomi Abadi / David Baumgardner / Anthony Bradford / Joseph Buttler / Ian Coleman / Kylie Contreary / Darin Cooper / Max Cutler / Jeff Davis / Randy Davison  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු  5.7 /10 ලැබි ඇති අතර. විනාඩි 119 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




විඩියොව මෙතනින් බලන්න Proximity (2020) Movie Official Trailer

                                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.