Thursday, 14 May 2020

Malang (2020) Malang - Unleash the Madness (original title) පාදඩයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2020 වසරේ පෙබරවාරි මස 07 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Malang (2020) මේහි අධ්‍යක්ෂනය Mohit Suri  අතින් සිදු විය.රචනය Aseem Arrora අතින් සිදු විය. තිර රචනය Aniruddha Guha අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා  ලෙස බොලිවුඩ් නළු Aditya Roy Kapoor රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි ඉන්දිය නිළි Disha Patani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anil Kapoor / Kunal Khemu Amruta Khanvilkar /  Kamal Adib / Elli Avrram / Makrand Deshpande / Prasad Jawde / Kaizaad Kotwal / Mehak Manwani
/ Shaad Randhawa / Sunil Rodrigues / Keith Sequeira / Vatsal Sheth වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා  නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.7 /10 ලැබි ඇති අතර. ලොව පුරා ලැබු මුළු ආදායම  $8,382,786 වේ. විනාඩි 135 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Proper Hindi HD DVD + ESubs


 

 


විඩියොව මෙතනින් බලන්න Malang (2020)  Movie Official Trailer

                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.