Thursday, 23 April 2020

Walter (2020) අපරාධයේ සුල මුල සොයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ මාර්තු මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Walter (2020) මේහි අධක්ෂනය / රචනය සහා තිර රචනය  U. Anbarasan අතින් සිදුවිය. මෙහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි දමිළ නළුවන් වන Sibiraj /  Samuthirakani සහා Natarajan Subramaniam රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Shirin Kanchwala රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sanam Shetty / Bava Chelladurai / Abhishek Vinod / Charle /  Riythvika / Yogi Babu  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 5.9 /10 ලැබි ඇති අතර. මේම චිත්‍රපටිය  විනාඩි 133 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Tamil HD DVD + ESubs  



ටොරන්ට් එක මේතනින් ගන්න Download 269MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 426MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 733MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.73GB HDRip 720p torrent 


විඩියොව මෙතනින් බලන්න Walter (2020) Movie Official Trailer

                                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.