Friday, 24 April 2020

Extraction (2020) බිහිසුණු මෙහෙයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ අප්‍රේල් මස 24 වන දින  Netflix විසින් නිකුත් කරන ලද චිත්‍ර‍පටයකි. චිත්‍රපටියේ නම Extraction (2020).මේහි අධ්‍යක්ෂනය Sam Hargrave අතින් සිදු විය.තිර රචනය 
Joe Russo අතින් සිදුවිය.Joe Russo ගේ " Ciudad " නව කතාව  ඇසුරින් මේම චිත්‍ර‍පටය නිර්මානය කර ඇත. මෙහි  ප්‍ර‍ධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Chris Hemsworth රංගනයෙන් දායක වේ. ප්‍ර‍ධාන නිළිය ලෙස Golshifteh Farahani රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Rudhraksh Jaiswal / David Harbour / Randeep Hooda / Pankaj Tripathi /  Chris Jai Alex / Priyanshu Painyuli / Shataf Figar /  Patrick Newall / Murtaza Kathawala / Vonzell Carter / Adam Bessa / Rayna Campbell / Anup Sharma වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන්  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 8.1/10 ලැබි ඇති අතර.‌‌ විනාඩි 116 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















1 comment:

Note: only a member of this blog may post a comment.