Friday, 24 April 2020

Bheeshma (2020) භීෂ්මා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ පෙබරවාරි මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bheeshma (2020) මේහි අධ්‍යක්ෂනය Venky Kudumula අතින් සිදු විය.රචනය Venky Kudumula සහා  Suryasrikanth අතින් සිදු විය. කතාව Venky Kudumula අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Nithiin රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Rashmika Mandanna රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ajay  Darbha Appaji Ambarisha / Raghu Babu / Brahmaji / Lakshmi Gopalaswamy / Mime Gopi / Mirchi Kiran /  Vennela Kishore / Kalyani N. / Anant Nag / V.K. Naresh / Hebah Patel / Sampath Raj වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.2 /10 ලැබි ඇති අතර.‍ ලෝව පුරා ලැබු මුළු ආදායම  $4,997,080 වේ. විනාඩි  150 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Proper Telugu HD DVD + Soft ESubs





විඩියොව මෙතනින් බලන්න  Bheeshma (2020) Movie Official Trailer

                                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




1 comment:

Note: only a member of this blog may post a comment.