Wednesday, 22 April 2020

The Willoughbys (2020) ඇත්තටම පවුලක් කියන්නේ කුමක්ද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ අප්‍රේල්  මස 22 වන දින Netflix විසින් නිකුත් කරන ලද චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Willoughbys (2020) .මේහි අධ්‍යක්ෂනය Kris Pearn අතින් සිදු විය.තිර රචනය Kris Pearn සහා Mark Stanleigh අතින් සිදු විය.කතාව Kris Pearn අතින් නිර්මාණය විය.Lois Lowry ගේ The Willoughbys නම් නවකතාව ඇසුරින් මේම චිත්‍ර‍පටය නිර්මානය විය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Will Forte Maya Rudolph / Alessia Cara Terry Crews /  Martin Short / Jane Krakowski Seán Cullen / Ricky Gervais / Brian Drummond / Kris Pearn / Fiona Toth / Michael Dobson Nancy Robertson  Kathleen Barr / Kiefer Bahrich  වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / පවුලේ සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු  7.2 /10ලැබි ඇති අතර. විනාඩි 90 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




විඩියොව මෙතනින් බලන්න The Willoughbys (2020) Movie Official Trailer

                                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.