Wednesday, 15 April 2020

Hit (2020) අභිරහසක සුල මුල සොයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ පෙබරවාරි මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hit (2020) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Sailesh Kolanu අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස Vishwak Sen රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Ruhani Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Murli Sharma Bhanuchander / Brahmaji / Chaitanya Sagiraju / Naveena Reddy / Ravi Raja / Sahithi /  Maganti Srinath / Hari Teja / Ravi Varma /  Rangadham /  Roopa Laxmi / Rajeshwari වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
අපරාධ / අභිරහස් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.9 /10 ලැබි ඇති අතර.‍ ලෝව පුරා ලැබු මුළු ආදායම  $21,852 වේ. විනාඩි  125 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Telugu Proper HD DVD + ESubs 


විඩියොව මෙතනින් බලන්න  Hit (2020) Movie Official Trailer

                                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






1 comment:

Note: only a member of this blog may post a comment.