Wednesday, 15 April 2020

Street Dancer 3D (2020) වීදි නර්තකයන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2020 වසරේ ජනවාරි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Street Dancer 3D (2020) මේහි අධ්‍යක්ෂනය Remo D'Souza  අතින් සිදු විය.තිර රචනය  Tushar Hiranandani සහා Jagdeep Sidhu  අතින් සිදු විය.දෙබස් Farhad Samji සහා Jagdeep Sidhu අතින් නිර්මානය විය. කතාව Remo D'Souza අතින් නිර්මානය විය. මේහි  ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන Varun Dhawan සහා Prabhu Deva රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Shraddha Kapoor සහා Nora Fatehi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aparshakti Khurana Dharmesh Yelande /  Salman Yusuff Khan / Punit Pathak / Raghav Juyal / Sushant Pujari / Caroline Wilde / Sonam Bajwa
/ Vartika Jha / Nikita Anand / Jesus Soria Antalen වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සංගිතමය  සහා නාට්‍යමය  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 3.6 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු මුළු ආදායම  $871,496 වේ. විනාඩි 146 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Proper Hindi HDRip 
 + ESubs 


ටොරන්ට් එක මේතනින් ගන්න Download 271MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 433MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 731MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.55GB HDRip 1080p torrent 



විඩියොව මෙතනින් බලන්න Street Dancer 3D (2020) Movie Official Trailer

                                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.