Tuesday, 14 April 2020

Marshal (2019) බෙහෙත් මෆියාවේ සුල මුල

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ සැප්තැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Marshal (2019) මේහි අධ්‍යක්ෂනය Jai Raaja Singh අතින් සිදු විය.රචනය praveen kumar botla අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Abhay Adaka රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Megha Chowdhury රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Srikanth Suman /  Vinodkumar /  RASHMI SINGH / PRAGATHI MAHAVADI / sharanya pradeep  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.7/10 ලැබි ඇති අතර.‍ මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය INR70,000,000 වේ. විනාඩි  143 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Proper Telugu HD DVD


විඩියොව මෙතනින් බලන්න  Marshal (2019) Movie Official Trailer

                                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.