Saturday, 29 February 2020

Sarileru Neekevvaru (2020) ඔබට සමාන කිසිවෙකු නැත

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ ජනවාරි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sarileru Neekevvaru (2020) මේහි අධ්‍යක්ෂනය / තිර රචනය / කතාව සහා දෙබස් Anil Ravipudi අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු සුපර්ස්ටාර් Mahesh Babu රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Rashmika Mandanna රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vijayshanti  Prakash Raj /  Rajendra Prasad  /  Ajay /  Siva Akula Rajsekhar Aningi  / Ganesh Babu / Raghu Babu  /  Tanikella Bharani /  Brahmaji / Devi Charan / Rajeev Kanakala / Murali Sharma / Vennela Kishore / Rao Ramesh / Posani Krishna Murali  / Subbaraju / Jayaprakash Reddy වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.0/10 ලැබි ඇති අතර.‍ආරම්භක සතිය තුල ලැබු ආදායම USA: $821,000, වේ.දැනට ලැබු මුළු ආදායම $821,000 වේ.ලෝව පුරා ලැබු මුළු ආදායම $1,366,335 වේ. විනාඩි  169 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Telugu Proper TRUE HD DVD + Soft ESubs




විඩියොව මෙතනින් බලන්න  Sarileru Neekevvaru (2020) Movie Official Trailer

                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.