Saturday, 29 February 2020

Bhangra Paa Le (2020) අපි එක කරමු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2020 වසරේ ජනවාරි මස 03 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Bhangra Paa Le (2020) මේහි අධ්‍යක්ෂනය Sneha Taurani  අතින් සිදු විය. රචනය සහා කතාව  Dheeraj Rattan  අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස Sunny Kaushal රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Rukshar Dhillon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Shriya Pilgaonkar Mark Bennington / Naila Grewal / Sarthak Kakar / Swasti Kapur / Jashan Singh Kohli / Varun Narang / Ravinder Pawar
/ Sunit Razdan / Chandni Srivastava වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට / නාට්‍යමය සහා  සංගිතමය  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.5 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු මුළු ආදායම  $1,177 වේ. විනාඩි 131 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Hindi HD DVD + ESubs


                                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








3 comments:

Note: only a member of this blog may post a comment.