Wednesday, 26 February 2020

Ala Vaikunthapurramuloo (2020) ඔන්න වයිකුන්තපුරම් ගැන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ ජනවාරි මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ala Vaikunthapurramuloo (2020) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Trivikram Srinivas අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Allu Arjun රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Pooja Hegde රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Tabu Jayaram / Sushanth / Murli Sharma /  Nivetha Pethuraj Navdeep  / Samuthirakani / Suneel  / Hyper Aadi /  Ajay / Ananth / Joy Badlani / Tanikella Bharani වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.4/10 ලැබි ඇති අතර.‍ලොව පුරා ලැබු මුළු ආදායම  $631,683 වේ. විනාඩි 163
 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Proper Telugu HD DVD + Soft ESubs

ටොරන්ට් එක මේතනින් ගන්න Download 281MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 430MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 727MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.68GB HDRip 1080P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.46GB HDRip 1080P torrent 


විඩියොව මෙතනින් බලන්න  Ala Vaikunthapurramuloo (2020) Movie Official Trailer

                                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




1 comment:

Note: only a member of this blog may post a comment.