Tuesday, 10 December 2019

The Flash: Season 6, Episode 09 ( Crisis on Infinite Earths: Part Three ) විදුලි වේගයෙන් සුපිරි විරයා හයවන අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම  ක්‍රොස්ඔවර් එකේ තුන්වෙනි කොටස ලබා දෙන්නයි  යන්නේ.ඉතින් මේවර කොටස් පහකින් සමන්විත ක්‍රොස්ඔවර් එකක් තමා විකාශය කරන්නේ.සුපිරි විරයන්ගේ කතා මාලාවන් ටික මුල ඉදන් බලපු හැමොම මේ දවස එනකම් මග බලාගෙන හිටියා.අද  මේවර ක්‍රොස් ඔවර් එකේ තුන්වන කොටස.ඉයේ කොටස බලන්න ඇතිනේ හැමොම. ඇති වුන මහා විනාසයෙන් සියලු ලොකයන් බෙරා ගන්න අපේ විරයන්ට විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙනවා.ඒ වගේම මොනිටර් කියපු විදියට සමහරුන්ට ජිවිතය පවා අහිමි වෙනවා.ඉතින් අපේ විරයෝ ඔක්කෝම එකට එකතු වෙලා තමා මේ විනාශයට මුහුණ දෙන්නේ.සුපිරි විරයන් කොහොමද ලෝකය බේරා ගන්නේ කියලා බලන්න හැමොටම මම අරාධනා කරනවා.තුන්වන කොටස විකාශය වුනේ  2019  දෙසැම්බර් මස 10  වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේහි රංගනයෙන්  Grant Gustin   / Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Hartley Sawyer / Danielle Nicolet / LaMonica Garrett /
Tom Cavanagh / Jesse L. Martin / Sendhil Ramamurthy / Stephen Amell /  Melissa Benoist / Osric Chau / Tyler Hoechlin / Caity Lotz වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/10 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 6 නමවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


ඉතින් යාළුවනි පොරොන්දු වුන පරිදිම ක්‍රොස් ඔවර් එකේ පළමු කොටස් 3නම ඔයාලාට ලබා දුන්නා.ඉතින් මිලග කොටස් දෙක ලබන වසරේ ජනවාරි මාසයේ තමා විකාශය වෙන්නේ. ඉතින් ඒ කොටස් 2ක නරබන්න ටිකක් කල් ඉවසන් ඉන්න වෙනවා ඔයාලා හැමොටම. එහේනම් ලබන වසරේදි හමුවෙමු ඔබ සැමට ජය ශ්‍රී............






විඩියොව මෙතනින් බලන්න The Flash:Season 6, Episode 09 (2019) Official  Trailer

                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer

SCREENER   ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.