Friday, 13 December 2019

Code 8 (2019) ඔවුන්ගේ ඉරණම කෙසේ විසදේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Code 8 (2019).මේහි අධ්‍යක්ෂනය Jeff Chan අතින් සිදු විය.තිර රචනය 
 Chris Pare අතින් සිදුවිය.කතාව Jeff Chan අතින් සිදු විය. මෙහි  ප්‍ර‍ධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන Robbie Amell සහා Stephen Amell  රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Greg Bryk / Peter Outerbridge / Kari Matchett / Laysla De Oliveira / Sung Kang / Alex Mallari Jr. /  Shaun Benson /  Aaron Abrams / JaNae Armogan / Elena Khan / Glenda Braganza / Ho Chow / Simon Northwood වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.2 /10 ලැබි ඇති අතර.‌‌ විනාඩි 98  කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 844MB WEBRip 720p YTS-YIFY torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.48GB WEBRip 1080P YTS-YIFY torrent 


විඩියොව මෙතනින් බලන්න Code 8 (2019) Movie Official Trailer

                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.