Tuesday, 10 December 2019

The Sky Is Pink (2019) සුන්දර ආදර අන්දරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම The Sky Is Pink (2019) මේහි අධ්‍යක්ෂනය Shonali Bose අතින් සිදු විය. රචනය Shonali Bose / Nilesh Maniyar සහා Juhi Chaturvedi අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවාන් ලෙස Farhan Akhtar සහා Rohit Saraf රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Priyanka Chopra සහා  Zaira Wasim රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sudhanva Deshpande   Sammy John Heaney / Ishan Jotshi / Brian Nathan / Eshaan Phadnis / Gurpal Singh වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
 නාට්‍යමය / පවුලේ සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.6 /10 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම USA: $334,713,වේ.ලැබු මුළු ආදායම USA:$652,592 වේ. ලොව පුරා ලැබු මුළු ආදායම $1,088,641 වේ. විනාඩි 143 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක මේතනින් ගන්න Download 246MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 396MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 673MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB HDRip 720P torrent 



  විඩියොව මෙතනින් බලන්න The Sky Is Pink (2019) Movie Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.