Friday, 1 March 2019

Odiyan (2018) ඔඩියන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් මළයාලම් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Odiyan (2018) මේහි අධක්ෂනය V.A. Shrikumar Menon අතින් සිදුවිය.තිර රචනය  Harikrishnan (as Hari Krishnan) අතින් සිදු විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස මළයාලම් සිනමාවේ සුපිරි නළු Mohanlal රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Manju Warrier රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Prakash Raj / Manoj Joshi / Innocent / Siddique / Nandu / Narain / Kailash / Harith Cnv /  Sreejaya Nair /  Sana Altaf / Santhosh Keezhattoor / Aneesh Menon / Mammootty වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් /  නාට්‍යමය සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 167 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Malayalam DVD + ESubs 



විඩියොව මෙතනින් බලන්න Odiyan (2018) Movie Official Trailer

                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.