Friday, 22 February 2019

Viswasam (2019) විශ්වාසවන්තකම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජනවාරි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Viswasam (2019) මේහි අධක්ෂනය Siva අතින් සිදුවිය.කතාව සහා තිර රචනය 
Siva සහා Adi Naarayana අතින් සිදුවිය.දෙබස් Manikandan / Bakyaraj / Sabari සහා Chandran අතින් නිර්මානය විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Ajith Kumar රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Nayanthara රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Sakshi Agarwal  Darbha Appaji Ambarisha / Ravi Awana / Jagapathi Babu / Yogi Babu / Joy Badlani / Gayatri Bhargavi / Ramachandran Durairaj / Papri Ghosh / Sandhya Janak / T.M. Karthik / Narayan Lucky / Jangiri Madhumitha වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 153 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




 Tamil Original HD DVD + ESubs







ටොරන්ට් එක මේතනින් ගන්න Download 714MB HDRip torrent






විඩියොව මෙතනින් බලන්න Viswasam (2019) Movie Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









8 comments:

  1. thanks you very much bro

    ReplyDelete
  2. Replies
    1. දැන් හරි අලුතින් අප්ඩේට් කලා

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. නැ නැ දැන් වැඩ එහම ගිහින් තප්පර 5කින් විතර ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලොඩ් වෙනවා

      Delete

Note: only a member of this blog may post a comment.