Friday, 1 March 2019

Charlie Chaplin 2 (2019) චාර්ලි චැප්ලින් 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජනවාරි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Charlie Chaplin 2 (2019) මේහි අධක්ෂනය සහා රචනය 
Sakthi Chidambaram අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Prabhu Deva රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Nikki Galrani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prabhu Adah Sharma / Sameer Kochhar / Amit Bhargav /  Luthfudeen / Aravind Akash / Vivek Prasanna / Dev Gill / S. Ravi Mariya වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.


විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.9  ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 128 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


Tamil HD DVD




විඩියොව මෙතනින් බලන්න Charlie Chaplin 2 (2019) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.