Wednesday, 23 January 2019

Aquaman (2018) සුපිරි වීරයකුගේ ආගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Aquaman (2018).මේහි අධ්‍යක්ෂනය  James Wan අතින් සිදු විය.තිර රචනය David Leslie / Johnson-McGoldrick සහා Will Beall අතින් සිදුවිය.කතාව Geoff Johns / James Wan සහා Will Beall අතින් සිදුවිය.Mort Weisinger සහා Paul Norris අතින් Aquaman නිර්මානය වි ඇත.මෙහි ප්‍ර‍ධාන නළුවා ලෙස Jason Momoa රංගනයෙන් දායක වේ. මෙහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Amber Heard රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Willem Dafoe / Patrick Wilson / Nicole Kidman / Dolph Lundgren / Yahya Abdul-Mateen II /  Temuera Morrison /  Ludi Lin / Michael Beach / Randall Park / Graham McTavish / Leigh Whannell / Tainui Kirkwood  /  Tamor Kirkwood වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $160,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $72,573,522, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $307,853,910,වේ.ලොව පුරා ලැබු ආදායම $1,067,152,007, වේ. විනාඩි 143 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.