Tuesday, 22 January 2019

Widows (2018) වැන්දඔුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Widows (2018).මේහි අධ්‍යක්ෂනය Steve McQueen අතින් සිදු විය.තිර රචනය Gillian Flynn සහා Steve McQueen අතින් සිදුවිය.Lynda La Plante ගේ "Widows" නම් කෘතිය ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය කර ඇත.මෙහි රංගනයෙන් Viola Davis / Liam Neeson / Jon Bernthal / Manuel Garcia-Rulfo / Coburn Goss / Michelle Rodriguez / Alejandro Verdin / Bailey Rhyse Walters / Elizabeth Debicki / Carrie Coon / Robert Duvall / Colin Farrell / Molly Kunz / James Vincent Meredith / Brian Tyree Henry  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
අපරාධ / නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $42,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $12,361,307, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $42,321,217, වේ.විනාඩි 129 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 723MB WEB-DL 720p torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 913MB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.07GB WEBRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.07GB WEBRip 1080p torrent 



විඩියොව මෙතනින් බලන්න Widows (2018) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.