Wednesday, 23 January 2019

Take Point (2018) බිහිසුණු මෙහේයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  කොරියානු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Take Point (2018).මේහි අධ්‍යක්ෂනය සහා රචනය Byung-woo Kim  අතින් සිදු විය. Sang-yeon Park ගේ කෘතියක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය කර ඇත. මෙහි ප්‍ර‍ධාන නළුවන් ලෙස Jung-woo Ha සහා Sun-kyun Lee රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි  නිළි Jennifer Ehle රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස  Kevin Durand / Malik Yoba / Spencer Daniels / Julián Juaquín / Jorge-Luis Pallo /  Jeff Bosley / Jack Lyons / Warzecha Wyka / Paul Meixner /  Liviu Covalschi / Yaqub Khurram / Kade Vu වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇති අතර. දැනට ලැබු මුළු ආදායම USA: $107,018, වේ. විනාඩි 119 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.21GB HC HDRip torrent 


විඩියොව මෙතනින් බලන්න Take Point (2018) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.