Tuesday, 6 November 2018

96 (2018) සුන්දර ආදර අන්දරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 03 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම 96 (2018) මේහි අධක්ෂනය සහා රචනය  C. Prem Kumar අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vijay Sethupathi  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි  Trisha Krishnan  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Varsha Bollamma  Adithya Bhaskar / Gouri Kishan Devadarshini Chetan  / Janagaraj / Murugadass  / Bagavathi Perumal / Kavithalaya Krishnan / Niyathi Kadambi / Shyam Prasad වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආදර  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 158 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 277MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 425MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 723MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.48GB HDRip torrent




විඩියොව මෙතනින් බලන්න 96 (2018) Movie Official Trailer

                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.