Friday, 9 November 2018

The Predator (2018) පිටසක්වලයාගේ පුනරාගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුලි මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Predator (2018).මේහි අධ්‍යක්ෂනය  Shane Black අතින් සිදු විය. රචනය Fred Dekker සහා  Shane Black  අතින් සිදු විය.චරිත නිර්මානය Jim Thomas සහා John Thomas අතින් සිදුවිය.මේහි රංගනයෙන් Boyd Holbrook / Trevante Rhodes / Jacob Tremblay / Keegan-Michael Key / Olivia Munn /  Sterling K. Brown / Thomas Jane / Alfie Allen / Augusto Aguilera / Jake Busey / Yvonne Strahovski / Brian A. Prince /  Mike Dopud  /  Niall Matter / Javier Lacroix  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා  භයංකාර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.9 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $88,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $24,632,284, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $50,979,002, වේ. විනාඩි 107 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 778MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 853MB HC HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.53GB HC HDRip 1080p torrent



විඩියොව මෙතනින් බලන්න The Predator (2018) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.