Tuesday, 6 November 2018

Kin (2018) නෑ කම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුලි මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kin (2018).මේහි අධ්‍යක්ෂනය Jonathan Bake සහා Josh Baker අතින් සිදු විය.තිර රචනය Daniel Casey  අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා  ලෙස ළමා නළු  Myles Truitt රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Jack Reynor /  Dennis Quaid / Zoë Kravitz / James Franco /  Carrie Coon /  Ian Matthews / Gavin Fox / Stephane Garneau-Monten / Lukas Penar / Carleigh Beverly / Lily Gao / Michael B. Jordan /  Milton Barnes  / Michael Grisley  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.6 ලැබි ඇති අතර. මේම චිත්‍ර‍පටිය  දැනට ලැබු මුළු ආදායම USA: $5,718,096, වේ. විනාඩි 102 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 704MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 857MB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.36GB HDRip 1080p torrent




විඩියොව මෙතනින් බලන්න Kin (2018) Movie Official Trailer

                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.