Friday, 26 October 2018

A-X-L (2018) සුපිරි මිතුරා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අගෝස්තු මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම A-X-L (2018).මේහි අධ්‍යක්ෂනය සහා රචනය Oliver Daly  අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා  ලෙස Alex Neustaedter රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Becky G රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Thomas Jane / Ted McGinley / Lou Taylor Pucci / Dominic Rains /  Eric Etebari /  Hassie Harrison / Dorian Kingi / Alex MacNicoll / Patricia De Leon / Niko Guardado / Jonathan Camp / Sam Upton / Stacey Arwen Raab  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.1 ලැබි ඇති අතර. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:   $2,782,017, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $6,501,381, වේ. විනාඩි 98 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




විඩියොව මෙතනින් බලන්න A-X-L (2018) Movie Official Trailer
                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.