Sunday, 28 October 2018

Gold (2018) ඔහුගේ එකම සිහිනය භාරතයට රන් පදක්කමක් දිනා දිමය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ අගොස්තු මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Gold (2018) මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Milap Zaveri අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස  සුපරි බොලිවුඩ් නළු Akshay Kumar රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි බොලිවුඩ් නිළි Mouni Roy රංගනයෙන් දායක වේසෙසු නලු නිළියන් ලෙස Kunal Kapoor / Amit Sadh / Vineet Kumar Singh / Sunny Kaushal / Nikita Dutta Andrew Havill / Manjit Singh / Christopher James Burton / Varun Sharma /  Sam Succoi  / Bhawsheel Singh Sahni / Farhan Akhtar / Andrew Abbott වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / ඉතිහාස සහා ක්‍රීඩා කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.9 ලැබි ඇති අතර.විනාඩි 151 කාලය තුල මේම චිත්‍ර‍පටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍ර‍පටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍ර‍පටිය බාගෙන බලන්න යාළුවනිජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 421MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 722MB HD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.43GB HD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.14GB WEB-DL 1080p torrent 



විඩියොව මෙතනින් බලන්න Gold (2018) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.