Thursday, 25 October 2018

Christopher Robin (2018) මේ ඔහුගේ අපුරු කතාවයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අගෝස්තු මස 3 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Christopher Robin (2018).මේහි අධ්‍යක්ෂනය  Marc Forster අතින් සිදුවිය.තිර රචනය  Alex Ross Perry / Tom McCarthy සහා Allison Schroeder අතින් සිදු විය.කතාව Greg Brooker සහා Mark Steven Johnson  අතින් නිර්මානය විය.චරිත නිර්මානය A.A. Milne සහා Ernest Shepard අතින් සිදුවිය. මේහි ප්‍රධාන නළුවා  ලෙස Ewan McGregor රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි  Hayley Atwell රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Bronte Carmichael / Mark Gatiss / Oliver Ford Davies / Ronke Adekoluejo / Adrian Scarborough / Roger Ashton-Griffiths / Ken Nwosu / John Dagleish / Amanda Lawrence
Orton O'Brien / Katy Carmichael / Tristan Sturrock / Jasmine-Simone Charles වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන / වීර වික්‍ර‍ම / විකට සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $75,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:   $24,585,139, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $98,736,484, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $89,961,162, වේ.විනාඩි 104 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





විඩියොව මෙතනින් බලන්න Christopher Robin (2018) Movie Official Trailer

                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.