Sunday, 9 September 2018

Solo: A Star Wars Story (2018) සොලො

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි මස 08 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Solo: A Star Wars Story (2018).මේහි අධ්‍යක්ෂනය Ron Howard අතින් සිදුවිය. රචනය Jonathan Kasdan සහා Lawrence Kasdan අතින් සිදු විය.චරිත නිර්මානය George Lucas  අතින් සිදුවිය. මේහි ප්‍රධාන නළුවා  ලෙස සුපිරු හොලිවුඩ් නළු  
Alden Ehrenreich රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස  Joonas Suotamo / Woody Harrelson / Emilia Clarke / Donald Glover / Thandie Newton / Phoebe Waller-Bridge / Paul Bettany / Jon Favreau / Erin Kellyman / Linda Hunt  / Ian Kenny / John Tui / Anna Francolini / Andrew Woodall වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.


සටන් / වීර වික්‍ර‍ම සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $300,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:   $84,420,489,  වේ.දැනට ලැබු මුළු ආදායම USA:   $213,716,869, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $392,074,197, වේ.විනාඩි 135 min කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




විඩියොව මෙතනින් බලන්න Solo: A Star Wars Story (2018) Movie Official Trailer

                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.