Tuesday, 11 September 2018

Sicario: Day of the Soldado (2018) ඔවුන්ට නැවතත් මෙහෙයුමක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sicario: Day of the Soldado (2018).මේහි අධ්‍යක්ෂනය Stefano Sollima
අතින් සිදුවිය. රචනය Taylor Sheridan
අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවන්  ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන  
Benicio Del Toro සහා Josh Brolin  රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස  Isabela Moner /  Jeffrey Donovan / Catherine Keener / Manuel Garcia-Rulfo  / Matthew Modine  / Shea Whigham / Elijah Rodriguez / Howard Ferguson Jr. / David Castañeda / Jacqueline Torres  / Raoul Max Trujillo / Bruno Bichir / Jake Picking  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $35,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA: $19,007,566,  වේ.දැනට ලැබු මුළු ආදායම USA: $50,043,467, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම   $72,822,468, වේ.විනාඩි 122 min කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 979MB WEB-DL 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.30GB HDRip 720p torrent




විඩියොව මෙතනින් බලන්න Sicario: Day of the Soldado (2018) Movie Official Trailer

                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.