Monday, 3 September 2018

Gajinikanth (2018) ගජිනිඛාන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අගොස්තු මස 02 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Gajinikanth (2018) මේහි අධක්ෂනය Santhosh P. Jayakumar අතින් සිදුවිය. රචනය  Maruthi Dasari  අතින් සිදු විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Arya රංගනයෙන් දායක වේ. මෙහි ප්‍රධාන  නිළිය ලෙස සුරුපි දමිළ නිළි  Sayyeshaa Saigal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anu Behindwoods Ashik / Madhan Babu RJ Balaji / Baskar / Anthony Bhagyaraj / Madhan Chandar / Chandru / VDelhi Ganesh / Gomathi / Galatta Guru / Hema / Dubbing Janaki / Kaali වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
විකට සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 138 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 271MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 428MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 516MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HDRip torrent



(Watch Online)



විඩියොව මෙතනින් බලන්න Gajinikanth (2018) Movie Official Trailer

                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.