Monday, 20 August 2018

Ocean's Eight (2018) හොරුන්ගෙත් හොරු කම්බ හොරු 4

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි මස 08 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ocean's Eight (2018).මේහි අධ්‍යක්ෂනය Gary Ross අතින් සිදුවිය. තිර රචනය Gary Ross සහා Olivia Milch අතින් සිදු විය.කතාව Gary Ross අතින් නිර්මානය විය.චරිත නිර්මානය George Clayton Johnson සහා Jack Golden Russell  අතින් සිදුවිය. මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන  
Sandra Bullock / Cate Blanchett / Anne Hathaway / Mindy Kaling / Sarah Paulson
/ Awkwafina / Rihanna සහා Helena Bonham Carter රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Griffin Dunne / Deidre Goodwin / Daniella Rabbani / Brian J. Carter / Gemma Forbes / Katherine Hozier-Adams /  Freddy J. Davila / Francesca Calo / Midori Francis / Elliott Gould  / Richard Armitage / Charlotte Kirk වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $70,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $41,607,378, වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $138,780,224, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $283,980,167, වේ.විනාඩි 110 min කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.