Monday, 20 August 2018

Rx 100 (2018) විශ්වාස නොකළැකි ආදර කතාව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුලි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rx 100 (2018)
 මේහි අධ්‍යක්ෂනය සහා රචනය Ajay Bhupathi
 අතින් සිදු විය.දෙබස්  Tajuddin Syed අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස  තෙළිගු නළු  Karthikeya Gummakonda  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Payal Rajput  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Ramesh Adithya / Bunny Chinababu Chowdary / Karan  / Krishvan / Laxman / Mohan/ Parvathi / Parvathy / Rajasekhar / Ramakrishna / Rao Ramesh  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන්  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7 ලැබි ඇති අතර.‍විනාඩි 153 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 210MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HDRip torrent




(Watch Online)



විඩියොව මෙතනින් බලන්න Rx 100 (2018) Movie Official Trailer

                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.