Wednesday, 15 August 2018

Bhavesh Joshi Superhero (2018) සුපිරි විරයකුගෙ ආගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Bhavesh Joshi Superhero (2018).මේහි අධ්‍යක්ෂනය Vikramaditya Motwane අතින් සිදු විය.රචනය Vikramaditya Motwane / Anurag Kashyap සහා Abhay Koranne අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Harshvardhan Kapoor සහා Priyanshu Painyuli රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Ashish Verma / Shreiyah Sabharwal / Pratap Phad / Chinmay Mandlekar / Nishikant Kamat / Hrishikesh Joshi / Shibani Dandekar /  Rajiv Kachroo වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.6 ලැබි ඇති අතර.විනාඩි 154 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer



ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.