Thursday, 13 September 2018

Final Score (2018) සිදුවිමට යන මහා විනාසය නතර කිරිමට ඔහුට හැකිවේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ සැප්තැම්බර් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Final Score (2018).මේහි අධ්‍යක්ෂනය Scott Mann අතින් සිදු විය. රචනය  Jonathan Frank / David T. Lynch සහා Keith Lynch අතින් සිදු විය. මේහි ප්‍රධාන නළුවා  ලෙස Dave Bautista රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස  Pierce Brosnan / Martyn Ford / Ray Stevenson / Stella Paris / Lara Peake / Ralph Brown / Lucy Gaskell / Victoria Broom / Amit Shah / Bern Collaço / Aaron McCusker / Craig Conway /  Chloé Booyens / Toni Beard වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.5 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $20,000,000 වේ.විනාඩි 104 min කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.