Thursday, 13 September 2018

Tagaru (2018) බැටළුවා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tagaru (2018)
මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Soori (as Duniya Soori) අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කැනඩා නළු  Shiva rajkumar රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි කැනඩා නිළියන් වන Bhavana සහා Manvitha Harish   රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Devaraj  Vasishta N. Simha Dhananjay  / Sudhi 
 / Sachidananda Sachu / Devanatha / Poornachandra Mysore / Anitha Bhat / Triveni Rao / Rockline Sudhakar / Dileep  / Satyanarayana  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.4 ලැබි ඇති අතර.‍විනාඩි 129 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 411MB HDTVRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 709MB HDTVRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.36GB HDTVRip torrent




විඩියොව මෙතනින් බලන්න Tagaru (2018)  Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










3 comments:

  1. Machan meke torrent eka download wenawa.but film eka download wenne ne. Slow. Check it plzz

    ReplyDelete
    Replies
    1. හෙල්ත් එක අඩු ඇති ටොරන්ට් වල එතකොට එහේම වෙනවා.දැනට තියෙන්නේ ඔය ලින්ක් විතරයි.සැරින් සැරේට ඩවුන්ලොඩ් කරලා බලන්න සමහර වෙලාවල් වලට හෙල්ත් වැඩි වෙනවා.

      Delete

Note: only a member of this blog may post a comment.