Wednesday, 12 September 2018

Mission: Impossible - Fallout (2018) ඔහුගෙ මෙහෙයුම නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුලි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mission: Impossible - Fallout (2018).මේහි අධ්‍යක්ෂනය Christopher McQuarrie අතින් සිදුවිය. රචනය  Christopher McQuarrie සහා Bruce Geller අතින් සිදු විය. මේහි ප්‍රධාන නළුවා  ලෙස සුපිරු හොලිවුඩ් නළු  
Tom Cruise රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස  Henry Cavill / Ving Rhames / Simon Pegg / Rebecca Ferguson / Sean Harris / Angela Bassett / Vanessa Kirby / Michelle Monaghan / Wes Bentley /  Frederick Schmidt / Alec Baldwin / Liang Yang / Kristoffer Joner / Wolf Blitzer වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.1 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $178,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:   $61,236,534,  වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $213,183,204, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $501,912,068, වේ.විනාඩි 147 min කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 616MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.50GB HC HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Mission: Impossible - Fallout (2018) Movie Official Trailer

                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









3 comments:

Note: only a member of this blog may post a comment.