Thursday, 19 July 2018

Jaya Janaki Nayaka (2017) ජය ජානකි නායකා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අගෝස්තු මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jaya Janaki Nayaka (2017)
 මේහි අධ්‍යක්ෂනය / කතාව සහා  තිර රචනය Boyapati Srinu අතින් සිදු විය.දෙබස් M. Rathnam අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස  තෙළිගු නළු  Sai Srinivas Bellamkonda  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Rakul Preet Singh සහා Pragya Jaiswal  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jagapathi Babu / Sarath Kumar  Suman Tarun Arora / Chalapathi Rao  / Jayaprakash / Sravan / G. V. Sudhakar Naidu / Shashank / Nandu / Vani Viswanath / Sithara / Dhanya Balakrishna / Ester Noronha / Bharani / Prabhu / Chitti / Amulya / Sivannarayana Naripeddi / Catherine Tresa  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.2 ලැබි ඇති අතර.‍මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරිවැය $5,550,000 වේ.විනාඩි 149 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Jaya Janaki Nayaka (2017) Movie Official Trailer


                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











1 comment:

Note: only a member of this blog may post a comment.