Wednesday, 25 July 2018

Deadpool 2 (2018) සුපිරි විරයා යලි සටනට

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මැයි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Deadpool 2 (2018)
.මේහි අධ්‍යක්ෂනය  David Leitch අතින් සිදු විය.රචනය  Rhett Reese Paul Wernick  සහා Ryan Reynolds අතින් සිදු විය. මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු  Ryan Reynolds රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Josh Brolin / Morena Baccarin / Julian Dennison  / Zazie Beetz / T.J. Miller /  Leslie Uggams / Karan Soni / Brianna Hildebrand / Jack Kesy / Eddie Marsan / Shioli Kutsuna / Stefan Kapicic / Randal Reeder / Nikolai Witschl වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම  සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.1 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $110,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA: $125,507,153, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $317,191,348, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $733,056,218,   වේ.විනාඩි 119 min | 134 min (director's cut) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 851MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.00GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.02GB HC HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Deadpool 2 (2018) Movie Official Trailer

                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.