Monday, 16 July 2018

Yuddham Sharanam (2017) යුද්ධය තුළින් සරණ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර් මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Yuddham Sharanam (2017)
 මේහි අධ්‍යක්ෂනය සහා රචනය Krishna Marimuthu අතින් සිදු විය. කතාව  David Nathan අතින් සිදු විය.දෙබස් Abburi Ravi  අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු  Naga Chaitanya Akkineni  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි ඉන්දිය නිළි Lavanya Tripathi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Meka Srikanth / Revathy  Rao Ramesh Priyadarshi / Murli Sharma  / Raja Ravindra / Sivaramakrishna Tiyyabindi  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.0 ලැබි ඇති අතර.‍විනාඩි 141 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.20GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Yuddham Sharanam (2017) Movie Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.