Saturday, 16 June 2018

Inttelligent (2018) නුවණක්කාරයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Inttelligent (2018)
 මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය Vinayak V.V. අතින් සිදු විය. දෙබස් සහා කතාව Siva Akula අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස   Sai Dharam Tej රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි ඉන්දිය නිළි Lavanya Tripathi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Siva Akula / Brahmanandam  Rahul Dev /  Dev Gill  / Sandhya Janak  /  Kadambari Kiran / Vinit Kumar / Krishna Murali Posani / Prudhviraj / Rahul Ramakrishna Vidyullekha Raman / Thagubothu Ramesh / Sapthagiri වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/3.1 ලැබි ඇති අතර.‍විනාඩි 130 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 249MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.30GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Inttelligent (2018) Movie Official Trailer


                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







4 comments:

  1. හායි බ්‍රෝ මේ දාලා තියෙන ෆිල්ම් වල සබ් ගන්න විදිහක් කියනවාද

    ReplyDelete
    Replies
    1. මම සබ් දෙන්නේ නැ යාළුවා.මුවි එකේ නමත් එක්ක ගුගල් එකේ සිංහල සබ් කියලා ටයිප් කරලා සච් කරලා බලන්න.

      Delete
  2. Machan meke link eka missing wage..plz check..

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක වැඩ යාළුවා

      Delete

Note: only a member of this blog may post a comment.