Sunday, 17 June 2018

Rampage (2018) රැම්පෙජ්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අප්‍රේල් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rampage (2018).මේහි අධ්‍යක්ෂනය Brad Peyton අතින් සිදු විය.තිර රචනය  Ryan Engle / Carlton Cuse / Ryan J. Condal සහා Adam Sztykiel අතින් සිදු විය.කතාව Ryan Engle අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු  Dwayne Johnson රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන Naomie Harris සහා Malin Akerman රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Jeffrey Dean Morgan / Jake Lacy / Joe Manganiello / Marley Shelton / P.J. Byrne /  Demetrius Grosse / Jack Quaid / Breanne Hill / Matt Gerald / Will Yun Lee / Urijah Faber / Bruce Blackshear වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම  සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $120,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම   $35,753,093, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $96,164,864, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $421,264,864,  වේ.විනාඩි 107 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















2 comments:

Note: only a member of this blog may post a comment.