Thursday, 14 June 2018

Escape Plan 2: Hades (2018) පැනයාමේ සැලසුම 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි මස 29 වන දින තිරගතවිම් ආරම් විමට නියමිතව තිබුන චිත්‍ර‍පටියක්.නමුත් මිට සුළු මොහොතකට කලින් මේහි ටොරන්ට් අන්තර්ජාලයට නිකුත් වුනා. චිත්‍රපටියේ නම Escape Plan 2: Hades (2018).මේහි අධ්‍යක්ෂනය Steven C. Miller අතින් සිදු විය.රචනය  Miles Chapman අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන Sylvester Stallone  සහා Dave Bautista රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන  Baylee Curran සහා Jaime King  රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Wes Chatham / Titus Welliver  / Jesse Metcalfe / 50 Cent / Vincent Young / Lydia Hull / Ashley Cusato / Zeeko Zaki / Xiaoming Huang / Ming Xi / Alphonso A'Qen-Aten Jackson වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇති අතර.විනාඩි 93 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Escape Plan 2: Hades (2018) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.