Thursday, 22 March 2018

I Kill Giants (2018) මම යොධයාව මරා දැම්මා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු  මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම I Kill Giants (2018).මේහි අධ්‍යක්ෂනය Anders Walter අතින් සිදු විය.තිර රචනය  Joe Kelly අතින් සිදු විය. Joe Kelly සහා J.M. Ken Niimura ගේ "I Kill Giants" නම් කෘතිය ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය වි ඇත.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස ළමා නිළි Madison Wolfe රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Zoe Saldana Imogen Poots Sydney Wade / Rory Jackson / Allanah O'Connor Maya Peters Art Parkinson / Jennifer Ehle Don Wycherley / Aideen Wylde / Noel Clarke / Sonya Kelly / Ben Carolan / Brandon Maher  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / මනංකල්පිත සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $15,100,000 වේ.විනාඩි 106 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.