Thursday, 22 March 2018

Anjaniputra (2017) අංජනිගේ පුත්‍ර‍යා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ දෙසැම්බර් මස  21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Anjaniputra (2017) මේහි අධ්‍යක්ෂනය  සහා තිර රචනය  Harsha  අතින් සිදු විය.කතාව Hari අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කැනඩා නළු  Puneeth Rajkumar රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි කැනඩා නිළි  Rashmika Mandanna  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Chikkanna Haripriya Sadhu Kokila / Ramya Krishnan / Mukesh Tiwari / P. Ravishankar / Akhilendra Mishra / V. Manohar / Seetha Kote  / Mithra / Harini Chandra  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ආදර  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇති අතර.‍ මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය INR 200,000,000 වේ.විනාඩි 149 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDTVRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDTVRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDTVRip torrent



විඩියොව මෙතනින් බලන්න Anjaniputra (2017) Movie Official Trailer

                                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.